ප්රවීණ කලාකරුවන් මෙන්ම විශාල පිරිසක් මේ වන විටත් දිවංගත ප්රවීණ ගායන ශිල්පී ප්රියංකර පෙරේරා මහතාගේ දේහය වෙත පැමිණ සිය අවසන් ගෞරව දැක්වීමට කටයුතු කර අතර, ශ්රී ලංකීය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකු ලෙස ප්රියංකර පෙරේරා සැමවිටම ස්මරණය කරනු ලබයි.
Post Views: 1