• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින් පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහන කුරුණෑගලින් ඇරඹෙයි

3 September 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව ගෝලීය තැඹිලි (Ceylon King Coconut) අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දැවැන්ත පියවරක් තබමින් “තැඹිලි ගම්මාන 250ක්” පිහිටුවීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොල් වගාකිරීමේ මණ්ඩලයට අයත් කුරුණෑගල මහයාය වතු පරිශ්‍රයේදී මෙම ජාතික වැඩසටහන ආරම්භ විය. වසර 3ක් ඇතුළත දිවයින් පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ඒ අනුව 2026 වසරේදී ගම්මාන 75ක් ද, 2027 දී 80ක් ද, සහ 2028 දී ගම්මාන 95ක් ද ස්ථාපිත කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ නව තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීම, පවතින ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීම සහ සෑම ගම්මානයකම කුඩා සකසන මධ්‍යස්ථානයක් බැගින් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
2030 වන විට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නංවමින්, තැඹිලි සහ ආශ්‍රිත නිෂ්පාදන මගින් ලැබෙන අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ඉක්මවා යාම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයයි. 2026 වසර වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් මිලියන 405ක අයවැය ප්‍රතිපාදන යටතේ, ගොවීන් සඳහා පොහොර සහ යෙදවුම් වෙනුවෙන් ගසකට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් සහ රුපියල් 150ක සහන මිලට තැඹිලි පැළ ලබාදීම ද සිදු කෙරේ.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි

Next Post

විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් සහ දරුවන් රැකබලා ගැනීමට InSA ව්‍යාපෘතිය ඔක්තෝබර් 01 දා සිටඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලිට්ල් ජපන් හරහා විශාලතම පෞද්ගලික ජපන් සංචාරක දූත පිරිස කොළඹට පැමිණෙයි

විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් සහ දරුවන් රැකබලා ගැනීමට InSA ව්‍යාපෘතිය ඔක්තෝබර් 01 දා සිටඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved