• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

12,000ක් ඕනෑ… සේවයේ ඉන්නේ 5,000ක් පමණයි

විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතළ අර්බුදයක්

3 September 2026
in දේශීය, පුවත්
12,000ක් ඕනෑ…  සේවයේ ඉන්නේ 5,000ක් පමණයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින දැඩි ආචාර්ය හිඟය ඇතුළු ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ඊයේ (02) සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, බලධාරීන් විසින් තම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අපොහොසත් වන්නේ නම් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියේදී තවදුරටත් දැඩි කිරීමට සිදුවන බවයි.
ඔහු පෙන්වා දී ඇත්තේ වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා තවමත් සාර්ථක විසඳුම් ලබාදීමට පියවර ගෙන නොමැති බවයි. මෙම ගැටලු පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණද ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.
දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 5,000කට ආසන්න පිරිසක් සේවය කරන අතර, විශ්වවිද්‍යාල පද්ධතියේ යථාර්ථවාදී අවශ්‍යතාව ආචාර්යවරුන් 12,000ක් පමණ වන බව සඳහන් වේ. එමෙන්ම 2015 වසරේ සිට මේ දක්වා ආචාර්යවරුන් 1,000කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. 2014 සහ 2015 වසරවලදී සිසුන් 25,000කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන තිබුණද, 2025 වසර සඳහා සිසුන් 45,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට නියමිතව තිබීමත් සමඟ පවතින ආචාර්ය හිඟය තවදුරටත් දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාවලදී යම් එකඟතාවන්ට පැමිණ තිබුණද, එම එකඟතාවන්ගෙන් කිසිවක් මේ වන විටත් ක්‍රියාත්මක කර නොමැති බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
Post Views: 4
Previous Post

වාහන ආනයන බදු අධිභාරය නිසා මෙරට වාහන මිල ගණන් යළිත් දැවැන්ත ලෙස ඉහළ යයි

Next Post

ව්‍යාජ රථවාහන දඩ ගෙවීමේ SMS පණිවුඩ ගැන ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

4 September 2026
ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

4 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved