• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
in දේශීය, පුවත්
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Assidua Technologies හි ප්‍රමුඛ සන්නාම දෙකක් වන RIVO සහ ROVER, Global Laurel Excellence Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලබා තිබෙනවා.
මෙහිදී RIVO සන්නාමය 2026 වසරේ “Most Innovative Smart Home Appliances Brand of the Year” සම්මානය දිනාගත් අතර, ROVER සන්නාමය “Most Innovative E-Bike Brand of the Year” සම්මානය හිමිකරගෙන තිබෙනවා.
මෙම සම්මාන දෙකම Assidua Technologies සමාගම නවෝත්පාදන තාක්ෂණයන් සඳහා දක්වන අඛණ්ඩ ආයෝජනය සහ ශ්‍රී ලංකාවේ තිරසාර ජීවන රටාවක් සහ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
2012 වසරේදී ආරම්භ කළ Assidua Technologies සමාගම බලශක්ති තාක්ෂණ සහ ඉංජිනේරු විසඳුම් සපයන ආයතනයක් ලෙස ආරම්භ වී පසුව මෝටර් රථ, ගෘහ උපකරණ, තාක්ෂණය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශ වෙත සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.
මේ වනවිට දිවයින පුරා ගනුදෙනුකරුවන් 2,500කට අධික පිරිසකට සේවා සපයන Assidua Technologies සමාගම වෘත්තිකයන් 150කට අධික කණ්ඩායමකින් සමන්විත වන අතර, බැංකු, සෞඛ්‍ය, විදුලි සංදේශ, නිෂ්පාදන, අධ්‍යාපන සහ රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා පැය 24 පුරා දිවයින පුරා තාක්ෂණික සහාය ලබාදෙන බව සඳහන්.
Assidua Technologies හි පාරිභෝගික තාක්ෂණික නිෂ්පාදන පෙළ නියෝජනය කරන RIVO සන්නාමය නවීන ජීවන රටාවට ගැළපෙන Smart TV, රෙදි සෝදන යන්ත්‍ර සහ වායු සමීකරණ ඇතුළු ගෘහ උපකරණ රැසක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිර්මාණය, බලශක්ති කාර්යක්ෂමතාව සහ විශ්වාසනීය ක්‍රියාකාරීත්වය සමඟින් RIVO නිෂ්පාදන දිවයින පුරා ලබාගත හැකි අතර, නිෂ්පාදන පරාසය සඳහා වසර දෙකක වගකීමක්ද ලබාදෙන බව සඳහන්.
මේ අතර ROVER සන්නාමය Rivon Lanka යටතේ වේගයෙන් ව්‍යාප්ත වන විදුලි සංචරණ සන්නාමයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම සඳහා වැඩිවන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් නවීන විදුලි බයිසිකල් හඳුන්වා දී ඇති ROVER සන්නාමය මේ වනවිට දිවයින පුරා අලෙවි නියෝජිත ස්ථාන 55ක් හරහා සිය සේවාවන් ලබාදෙන බව සඳහන්.
වසර දෙකක පමණ කාලයක් තුළ විදුලි බයිසිකල් 2,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමටද ROVER සමත්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩාවට ලබාදෙන සහයෝගය තවදුරටත් සනාථ කරමින් ROVER සන්නාමය 2026 Lanka Premier League තරගාවලියේ Kandy Royals කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කර තිබෙනවා.
Global Laurel Excellence Awards මඟින් නවෝත්පාදනය, නායකත්වය සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන ආයතන ඇගයීමට ලක් කරන අතර, RIVO සහ ROVER යන සන්නාම දෙකම සම්මාන ලැබීම හරහා Assidua Technologies සමාගම ඉහළ වර්ධන හැකියාවක් සහිත විවිධ ක්ෂේත්‍ර වෙත සාර්ථකව ව්‍යාප්ත වෙමින් සිටින බව තවදුරටත් පෙන්නුම් කර තිබෙනවා.
මෙම සම්මාන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Assidua Technologies කළමනාකාරීත්වය පවසා ඇත්තේ, මෙම ජයග්‍රහණ තම සේවකයන්, හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවයි. ඉදිරියේදීද නිවාස, ව්‍යාපාර සහ ප්‍රජාවන් සඳහා නවීන තාක්ෂණික විසඳුම් ලබාදෙමින් වඩාත් බුද්ධිමත් සහ තිරසාර අනාගතයක් වෙනුවෙන් සිය දායකත්වය තවදුරටත් පුළුල් කිරීමට සමාගම බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා.
Post Views: 3
Previous Post

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

Next Post

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved