• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා බාල බෙහෙත් ගෙනා කෙහෙළිය හිරේ… අද බාල බෙහෙත් එනවා නම් කවුද වගකියන්නේ?

අචල දිවාකර

4 September 2026
in දේශීය, පුවත්
එදා බාල බෙහෙත් ගෙනා කෙහෙළිය හිරේ… අද බාල බෙහෙත් එනවා නම් කවුද වගකියන්නේ?
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ පවතින බාල ඖෂධ ආනයනය සහ බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත්, මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙකු හිරේට යැවීමට කටයුතු කළද අද වන විට බාල බෙහෙත් සහ ඉන්දියානු ෆාමකෝපියා ක්‍රමවේදයන් මෙරටට ගෙන එමින් තිබෙන බවත් ජ්‍යෝතිෂවේදී සහ සමාජ ක්‍රියාකාරී අචල දිවාකර මහතා ප්‍රකාශ කරයි.
මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අචල දිවාකර මහතා මෙසේද සඳහන් කළේය:
“ඒ නිසා අපි ඇවිල්ලා, එදා බාල බෙහෙත් ගෙනාවේ කවුද? කෙහෙළිය රඹුක්වැල්ල. මේ ඉන්න අපේ ඩොක්ටර්, විශේෂඥ වෛද්‍යවරයෙක්. අපි එකතුවෙලා මොකද කළේ? ඒ බාල බෙහෙත් ගෙනැල්ලා එයාව දැම්මා හිරේට. එතකොට ඒ ආණ්ඩුව මොකද කළේ, කැබිනට් ඇමතිවරයෙක්ව හිරේ දැම්මා. අද මේ ආණ්ඩුව යටතේ බාල බෙහෙත් එනවා. අද ඉන්දියාව සමඟ ගිවිසුම් ගහලා, ඉන්දියාවේම ඉන්දියානු ෆාමකෝපියා ගේනවා. බ්‍රිටිෂ් ෆාමකෝපියා ගේන්න බැහැ, මොකක්ද හේතුව? ඒක තමයි හොඳ බෙහෙත. මේ හැමෝම ගන්නේ මේ බාල බෙහෙත්. අපි හැමෝම ලෙඩ්ඩු. අපේ ගෙවල්වල ලෙඩ්ඩු ඉන්නවා. එතකොට බාල බෙහෙත් ගත්තාම, බෙහෙත් හිඟය ගත්තාම මේ අර්බුදය යන්නේ ජීවන රටාවට. අද උද්ධමනය, අප්‍රේල් මාසේ තිබ්බේ 5%යි. අද 8% වෙලා තියෙනවා. 21%ක් ළමයි ඉන්නවා මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වගේම ලක්ෂ පිළිගෙන 80ක ජනතාව එක වේලක් අතහැරලා කන බව මානව හිමිකම් සංවිධානය කියනවා. එහෙනම් රට තියෙන්නේ අන්න එතන. එතකොට කන්න නැති රටකට බෙහෙත් නැත්නම් බෙහෙත් ගන්නේ කොහොමද?”
Post Views: 10
Previous Post

බන්ධනාගාර සහ උසාවි කූඩු තුළටත් ගිනිඅවි හා මත්ද්‍රව්‍ය ඇතුළු වන බවට නාමල් කුමාරගෙන් හෙළිදරව්වක්!

Next Post

යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 341කට පුහුණුව ඇරඹෙයි!

Editor TTV News

Editor TTV News

Next Post

යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 341කට පුහුණුව ඇරඹෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved