• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෝදිගෙන් මානසික නක්සල්වාදීන් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

හෝමියෝපති පෙත්ත දුන්නාම සැබෑ ස්වරූපය එළියට ආවා

6 September 2026
in පුවත්, විදෙස්
මෝදිගෙන් මානසික නක්සල්වාදීන් ගැන  ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේ ශ්‍රී රාම් වාණිජ විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින්, විපක්ෂය දැඩි ලෙස විවේචනය කරමින් ‘මානසික නක්සල්වාදීන්’ (Dimagi Naxals) යන යෙදුම යළි භාවිත කර තිබේ.
තරුණ පරපුර කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මීට පෙර රතු බලකොටුවේදී කළ කතාවකදී තමන් භාවිත කළ ‘මානසික නක්සල්වාදී’ යන යෙදුම හෝමියෝපති ඖෂධයකට සමාන කළ බවයි. එම යෙදුම භාවිත කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් හරහා ඔවුන්ගේ සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකි වූ බවද ඔහු ප්‍රකාශ කළේය. “මානසික නක්සල්වාදීන් සඳහා වූ හෝමියෝපති පෙත්ත ලබා දුන් විට ඔවුන් එකිනෙකා පිටතට පැමිණීමට පටන් ගත්තා. දැන් ඔවුන් ප්‍රවර්ධනය කරන දේවල සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකියි,” යනුවෙන් මෝදි වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 24 ඇරඹේ

Next Post

රට පාලනය වෙන්නේ පැලවත්තෙන්ද? රජය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය විනාශ කරමින් සිටිනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කෙරේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කෙරේ

8 September 2026

අම්මාගේ සහ නංගිගේ අසභ්‍ය ඡායාරූප WhatsApp ඔස්සේ බෙදා විකෘති කාමුක ගෘප් පවත්වාගෙන ගිය 18 හැවිරිදි තරුණයා වේයන්ගොඩදී මාට්ටු

8 September 2026
වියළි කාලගුණය නිසා මඩකලපුව සහ මොණරාගලට

වියළි කාලගුණය නිසා මඩකලපුව සහ මොණරාගලට

8 September 2026
සමානාත්මතාවය සහ පරස්පර ගෞරවය ගොඩනැගීමේ ප්‍රබලතම මෙවලම අධ්‍යාපනයයි

සමානාත්මතාවය සහ පරස්පර ගෞරවය ගොඩනැගීමේ ප්‍රබලතම මෙවලම අධ්‍යාපනයයි

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved