• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජන වරමක් අරගෙන ඇවිත් අද කරන්නේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි

උපාලි ලෙව්ලියද්ද

6 September 2026
in දේශීය, පුවත්
ජන වරමක් අරගෙන ඇවිත් අද කරන්නේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවත්, ධනේශ්වර නීතිය යටතේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවා මේ හරහා ඇහිරී යන බව ජන අරගල සන්ධානයේ විධායක සභික උපාලි ලෙව්ලියද්ද මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ වැනි නායකයන් මෙවැනි දෙයක් කළා නම් එය අරුමයක් නොවන බව පෙන්වා දෙන ඒ මහතා, ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය යනු අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල කැපකිරීම් සහ ජීවිත පරිත්‍යාග කළ පක්ෂයක් බව සිහිපත් කරයි. එහෙත් අද ඔවුන් ක්‍රියාත්මක කරන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ, මෙය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් එය ඉදිරියට ගෙන යාමේ ගමනක් බවත්, ප්‍රභූ පන්තියට එරෙහිව බලයට පැමිණි කණ්ඩායමකින් මෙგැනි ක්‍රියාමාර්ගයක් අපේක්ෂා නොකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 1
Previous Post

ජනතාවට සුබ නම් 22 වැනි සංශෝධනය අභියෝගයට ලක්වෙන්න හේතුව මොකක්ද?

Next Post

රටේ අනාගතයට නව ප්‍රවේශයක් අවශ්‍යයි දේශගුණික විපර්යාසයට මුහුණ දෙන්න රට සූදානම් විය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved