• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රැකියා මාෆියාව නිසා දහස් ගණනකට ඊශ්‍රායල රැකියා සිහිනය අහිමි වන බවට සජිත් ප්‍රේමදාසගෙන් චෝදනා

8 September 2026
in දේශීය, පුවත්
රැකියා මාෆියාව නිසා දහස් ගණනකට ඊශ්‍රායල රැකියා සිහිනය අහිමි වන බවට සජිත් ප්‍රේමදාසගෙන් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ පවතින සංවිධානාත්මක ‘රැකියා මාෆියාව’ හේතුවෙන් විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු සුන්වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. පොල්දූව හංදියේ විරෝධතාවයේ නිරත වූ ඊශ්‍රායල යටිතල පහසුකම් අංශයේ රැකියා අපේක්ෂකයින් හමුවෙමින් ඔහු අද (සැප්තැම්බර් 08) මේ බව පැවසීය.
රජයේ විදේශ රැකියා ප්‍රතිපත්තිය ඉතා දුර්වල එකක් බවත් ඊශ්‍රායල රැකියා ලබාදීමේ වැඩපිළිවෙල අසාර්ථක වී ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. පොලිස් වාර්තා සහ සුදුසුකම් පරීක්ෂණ සමත් වී සිටියද වසර දෙකක් තිස්සේ යටිතල පහසුකම් අංශයේ කිසිදු රැකියාවක් ලබාදී නොමැති බවත්, 560 දෙනෙකු තවමත් රැකියා එනතුරු බලා සිටින අතර තවත් 1,200 දෙනෙකු ලොතරැයි ක්‍රමය තුළ සිරවී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. රජය හරහා යන අයෙකුට රුපියල් මිලියනයක් වැයවන අතරතුර පෞද්ගලික ඒජන්සි හරහා යන අයගෙන් රුපියල් මිලියන 3.5ක් අයකරමින් සූරාකෑම් සිදුකරන බවට චෝදනා කළ ඔහු, රුපියල් මිලියනයක මුදලට ඊශ්‍රායලයට යාමට හැකි සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, මෙම වංචනික රැකියා මාෆියාව අහෝසි කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දෙදෙනෙකුගේ කාවන්තිස්සපුර සහ බිම්බදු යායේ රුපියල් කෝටි 13 කට අධික දේපළ ක්‍රියා විරහිත කරයි

Next Post

සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න වැඩබලන නීතිපතිවරයා ලෙස පත්කෙරෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved