සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම, බරපතළ අපරාධ වැළැක්වීම සහ ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් ඒවා මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන මෙමඟින් සැලසෙන අතර, නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී ඇති මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
















