• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමඟ ස්ථිරවම සිටින බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පොරොන්දු වෙයි!

9 September 2026
in දේශීය, පුවත්
නෑම අර්බුදයකදී  ශ්‍රී ලංකාව සමඟ  ස්ථිරවම සිටින බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පොරොන්දු වෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා කොළඹදී පැවති පිළිගැනීමේ උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන නිරන්තරයෙන් කටයුතු කරන බවයි. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඒ මහතා අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් හමුවීමට නියමිත අතර, එහිදී වැදගත් අවබෝධතා ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමටද නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත.
ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරය අතරතුර, අමාත්‍යවරයා හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහ නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකටද සහභාගී වනු ඇත. අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් අද දිනයේ කොළඹ සහ අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබේ.
Post Views: 1
Previous Post

රුපියල් 70 ට 80 ට තිබ්බ කොත්තමල්ලිවලට ගිය කල…

Next Post

ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදේ ඉරාන නෞකා ගැන ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක්…

Editor TTV News

Editor TTV News

Next Post

ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදේ ඉරාන නෞකා ගැන ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved