• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිරියාවේ අවි ගබඩාවක සිදුවූ දරුණු පිපිරීමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට

9 September 2026
in පුවත්, විදෙස්
සිරියාවේ අවි ගබඩාවක සිදුවූ දරුණු පිපිරීමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් (Idlib) ප්‍රදේශයේ සර්මඩා (Sarmada) නගරය ආසන්නයේ පිහිටි තාවකාලික ආයුධ සහ යුද අතිරික්ත ගබඩා කර තිබූ ස්ථානයක අද (සැප්තැම්බර් 09) සිදුවූ දරුණු පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා එකතු කර තිබූ පතොරම් සහ යුද අවශේෂ මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි. සිද්ධියෙන් පසු දිගින් දිගටම සිදුවූ අතුරු පිපිරීම් සහ නැගුණු අධික දුමාරය හේතුවෙන් ගිනි නිවීම් හා සහන සේවකයන්ට ගිනි නිවීමේ කටයුතු සිදු කිරීමට දැඩි බාධා එල්ල වී ඇත. මෙම පිපිරීමට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, පසුගිය සැප්තැම්බර් 01 වනදා ද ඉඩ්ලිබ් ප්‍රදේශයේදී අවි පටවාගත් රථයක් පිපිරී යාමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගියහ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 6
Previous Post

ඉන්දීය ආරක්ෂක ඇමති සහ ජනාධිපති අනුර කුමාර අතර ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්

Next Post

කල් ඉකුත් වූ තේ කොළ පැකට්ටුවක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

9 September 2026
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  දිගුකාලීන බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

දරුණු වියළි කාලගුණය හමුවේ අම්පාර සහ ලාහුගල වනසතුන්ට බවුසර් මඟින් ජලය සැපයීමේ හදිසි මෙහෙයුමක්

නාමල් රාජපක්ෂට එරෙහි සාක්ෂි විශ්වාස කරන්න බැහැ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

9 September 2026
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  දිගුකාලීන බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දිගුකාලීන බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved