• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

එල්-නිනෝ අවදානම හමුවේ මහ කන්නයට අලුත් වගා කාලසටහනක්

10 September 2026
in කාලගුණ, දේශීය, පුවත්
එල්-නිනෝ අවදානම හමුවේ මහ කන්නයට අලුත් වගා කාලසටහනක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එල්-නිනෝ (El Niño) පාරිසරික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී අපේක්ෂිත වියළි කාලගුණයට මුහුණදීම සඳහා 2026/27 මහ කන්නයේ ජල සම්පත කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමේ අරමුණින් කලාප අනුව වගා කාලසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් පෙන්වා දුන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ අවම වර්ෂාපතනයක් ලැබෙන බැවින්, ජල සම්පත උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඔක්තෝබර් මුල සිටම වී වගාව ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව වලවේ, අල්ල, කවුඩුල්ල සහ ඇළහැර යන කලාප සඳහා අදියර හතරකින් වගා කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර ඇත. මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කිරීමට රජය ඉලක්ක කර ඇති අතර, ඊට අවශ්‍ය තරම් බීජ වී සහ පොහොර තොග පවතින බව ද තහවුරු කර තිබේ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට ඉහළ පෙළේ සාකච්ඡා

Next Post

ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායලයෙන් නිල නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved