නාමල් රාජපක්ෂ මහතාට වුවද අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් කටයුතු කළහොත් අරහත් මාර්ගඵල ලබා ගැනීමට හැකියාව ඇති බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රකාශ කර තිබේ.
උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත්තේ ආගමික සහ දාර්ශනික කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන අවස්ථාවකදීය.
Post Views: 3