• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යතිකා බලයෙන් ඉඩම් විකුණලා දෙනවා කියලා කෝටි 2ක රන් භාණ්ඩ කොල්ලකාපු හොර කපුවා නුගේගොඩදි පොලිස් භාරයට

11 September 2026
in දේශීය, පුවත්
යතිකා බලයෙන් ඉඩම් විකුණලා දෙනවා කියලා කෝටි 2ක රන් භාණ්ඩ කොල්ලකාපු හොර කපුවා නුගේගොඩදි පොලිස් භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විකුණාගත නොහැකි ඉඩම් සහ නිවාස යාතිකා බලයෙන් ඉක්මනින් විකුණා දිය හැකි බව පවසමින්, පුවත්පත් දැන්වීම් පළ කළ කාන්තාවන් රවටා පවුම් හතළිහකට අධික රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සොරකම් කළ කපුවකු යැයිකියාගන්නා පුද්ගලයකු සහ එම රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සතිඅන්ත පුවත්පත්වල ඉඩම් සහ නිවාස විකිණීමට ඇති බවට දමා තිබූ දැන්වීම් නිරීක්ෂණය කරමින් මෙම වංචනිකයා ක්‍රියාත්මක වී ඇති අතර, මිරිහාන, වැලිකඩ, පිළියන්දල, වරකාපොළ සහ කුරුණෑගල යන ප්‍රදේශවලදී දේවාලවල කපුවකු ලෙස පෙනී සිටිමින් ඔහු මෙම වංචා සිදු කර ඇත. යාතිකා කටයුතු සඳහා යැයි පවසමින් නිවෙස්වල රන් භාණ්ඩ මුට්ටියකට දමා මල්යහන් මත තබා යාඥා කරන මුවාවෙන්, සූක්ෂම ලෙස එම රන් භාණ්ඩ මාරු කර ලබාගෙන පසුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට ඒවා විකුණා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බිංගිරිය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් 54 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ රන් භාණ්ඩ මිලදී ගත් 36 හැවිරිදි අනෙක් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 1
Previous Post

දරුවන්ට වඳින්න එපා කියන්නයි අතින් අල්ලා ඉවත් කළේ

Next Post

කථානායක ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved