කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (සැප්තැම්බර් 11) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
අද දින පාර්ලිමේන්තුවේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Post Views: 1