• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩුවක් අතැතිව කාන්තාවන් හා දැරියන් සිටින නිවෙස් ඉලක්ක කරන අභිරහස් පුද්ගලයෙක් උලපනේ…

රණවිරු සහ සාක් ගම්මාන දැඩි භීතියක!

11 September 2026
in දේශීය, පුවත්
කඩුවක් අතැතිව කාන්තාවන් හා දැරියන් සිටින නිවෙස් ඉලක්ක කරන අභිරහස් පුද්ගලයෙක් උලපනේ…
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
උලපනේ රණවිරු ගම්මානයේ ඉහළ කොටස සහ සාර්ක් ගම්මානය ආශ්‍රිතව දැනට දින කිහිපයක සිට රජයන අභිරහස් සහ භීතිකාකාරී වාතාවරණය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසහනයට පත්ව සිටිති.
රාත්‍රී කාලයේ, පාන්දර සහ සවස් වරුවේ ක්‍රියාත්මක වන සන්දර්භයක් තුළ, පිරිමින් නොමැති, කාන්තාවන් සහ ගැහැණු දරුවන් පමණක් සිටින නිවාස ඉලක්ක කරගනිමින් යම් පුද්ගලයෙකු සැරිසරන බවට වාර්තා වේ. මොහු අදාළ නිවෙස්වල දොරවල්වලට තට්ටු කරමින්, ජනේලවලට හා මල්පෝච්චිවලට හානි සිදුකරමින් පලායන අතර, පාළු හා කැලෑබද ප්‍රදේශ ඔස්සේ පැමිණෙන බව කාන්තාවන් කිහිපදෙනෙකුම දැක තිබේ.
එමෙන්ම, අදාළ පුද්ගලයා ගැහැණු දරුවන්ට විවිධ දේ පෙන්වමින් අතවනන බවටද, එක් පිරිමි දරුවෙකු පාන්දර කාලයේ කඩුවක් අතැතිව මොහු නිවස අසල සැරිසරනු දැක ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
ගම්වාසීන් එකතු වී පාන්දර වන තෙක් සෙවීම් කටයුතු සිදුකළද මෙතෙක් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත. මේ පිළිබඳව ඇත්ගාල පොලීසියට සහ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කර ඇති අතර, ඇත්ගාල පොලිස් නිලධාරීන් රාත්‍රී කාලයේ පැමිණ සෙවුම් මෙහෙයුම් දියත් කළද සැකකරු මෙතෙක් හමුවී නොමැත.
මෙම අභිරහස් තත්ත්වය හේතුවෙන් තම බිරිඳන් සහ දරුවන් නිවෙස්වල තනි කර රැකියාවලට යාමට නොහැකිව ප්‍රදේශයේ පිරිමි පාර්ශ්වය දැඩි අපහසුතාවයකට මෙන්ම දැඩි බියකට පත්ව සිටිති.
Post Views: 14
Previous Post

කොංගෝවේ පාසල් දෙකක ගින්නකින් ඇති වූ ගින්නකින් බේරීමට දිවයද්දී ඇති වූ තෙරපීමෙන් සිසුන් 24ක් මරුට

Next Post

98 Degrees සංගීත කණ්ඩායමේ ජෙෆ් ටිමන්ස් ප්‍රසංගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

Editor TTV News

Editor TTV News

Next Post
98 Degrees සංගීත කණ්ඩායමේ ජෙෆ් ටිමන්ස් ප්‍රසංගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

98 Degrees සංගීත කණ්ඩායමේ ජෙෆ් ටිමන්ස් ප්‍රසංගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved