• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්මාර්ට්ෆෝන් නැති අයටත් දැන් 4G අත්දැකීමක්..

රු. 7,990කට JKOA වෙතින් නව 4G Feature Phone එකක්

11 September 2026
in දේශීය, පුවත්
ස්මාර්ට්ෆෝන් නැති අයටත් දැන් 4G අත්දැකීමක්..
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ජංගම සන්නිවේදන ක්ෂේත්‍රය නව අදියරකට පිවිසෙමින් පවතින අවස්ථාවක, ස්මාර්ට්ෆෝන් වෙනුවට සරල හා ප්‍රායෝගික Feature Phone භාවිත කරන පාරිභෝගිකයන්ට 4G සම්බන්ධතාව ලබාදීමේ අරමුණින් John Keells Office Automation (JKOA) විසින් නව JKOA Classic 4G ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ.
‘Powering Tomorrow Together’ යන තේමාව යටතේ මෙම නව දුරකථනය සැප්තැම්බර් 7 වැනිදා කොළඹ Courtyard by Marriott හෝටලයේ පැවති JKOA Mobile Launch and Dealer Gathering වැඩසටහනේදී එළිදක්වා තිබේ.
JKOA සහ Dialog Axiata PLC අතර ඇතිකරගත් සහයෝගීතාවක් යටතේ මෙම දුරකථනය හඳුන්වා දී ඇති අතර, ස්මාර්ට්ෆෝන් භාවිතයට වඩා සරල සහ පහසු Feature Phone සඳහා කැමැත්තක් දක්වන පාරිභෝගිකයන්ට 4G ජාල පහසුකම් ලබාගැනීමට මෙය අවස්ථාව සලසයි.
John Keells Holdings PLC හි Retail Sector සභාපති Charitha Subasinghe සඳහන් කළේ පාරිභෝගිකයන්ගේ සහ අලෙවි නියෝජිතයන්ගේ වෙනස්වන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ගැළපෙන විසඳුම් හඳුන්වාදීම JKOA හි අරමුණක් බවයි. Feature Phone එකක ඇති සරල බව, විශ්වාසනීයත්වය සහ පහසුව සමඟ වර්තමාන 4G තාක්ෂණයේ ප්‍රතිලාභ එක්කිරීම JKOA Classic 4G හරහා සිදුකර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
රුපියල් 7,990ක මිලකට හඳුන්වා දී ඇති JKOA Classic 4G දුරකථනය, ස්මාර්ට්ෆෝනයකට මාරුවීමකින් තොරව 4G සම්බන්ධතාව ලබාගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන් සඳහා දැරිය හැකි විකල්පයක් ලෙස හඳුන්වා දී ඇත.
ප්‍රධාන හෝ ද්විතීයික දුරකථනයක් ලෙස මෙන්ම පවුලේ සාමාජිකයෙකු සඳහාද භාවිත කළ හැකි මෙම දුරකථනය 4G සම්බන්ධතාව, අඟල් 1.77ක සංයුක්ත තිරයක් සහ 1,000mAh ධාරිතාවක දිගුකාලීන බැටරියකින් සමන්විත වේ.
එමෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ටයිප් කිරීමේ පහසුකම්ද මෙහි ඇතුළත් වන අතර FM රේඩියෝවක්, අභ්‍යන්තර Torch පහසුකමක්, 16MB + 16MB අභ්‍යන්තර මතක ධාරිතාවක් සහ Type-C ආරෝපණ පහසුකමක්ද දුරකථනයට ඇතුළත් කර තිබේ. Charger එක සහ Cable එකද දුරකථනය සමඟ ලබාදෙන බව සඳහන් වේ.
John Keells Holdings PLC හි ශක්තිය සමඟින් ක්‍රියාත්මක වන JKOA, Office Automation සහ Mobile Technology ක්ෂේත්‍රයන්හි විවිධ නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙන අතර, ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික සන්නාම සමඟද හවුල්කාරිත්වයෙන් කටයුතු කරයි.
JKOA Classic 4G දුරකථනය මේ වනවිට JKOA ප්‍රදර්ශනාගාරයෙන් මෙන්ම දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන් හරහාද මිලදී ගැනීමට හැකියාව පවතින බව සමාගම සඳහන් කරයි.
Post Views: 8
Previous Post

2012 ග්‍රීක බැඳුම්කර සිද්ධියේ නඩුවට එරෙහිව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරයි

Next Post

ශ්‍රී ලංකාව පුරා Barista Coffee Lanka ශාඛා 100ක් සම්පූර්ණ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව පුරා  Barista Coffee Lanka  ශාඛා 100ක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාව පුරා Barista Coffee Lanka ශාඛා 100ක් සම්පූර්ණ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
දුම්රිය සේවයේ පවතින ගැටලු මුල් කරගනිමින් සැප්තැම්බර් 17 සහ 18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක්

දුම්රිය සේවයේ පවතින ගැටලු මුල් කරගනිමින් සැප්තැම්බර් 17 සහ 18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක්

11 September 2026
හිස්බුල්ලාට නැවත ශක්තිමත් වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවට ඊශ්‍රායල හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

ඇමරිකානු උද්ධමනය 3.4%ක් ලෙස ස්ථාවරව පවතිද්දී ඩීසල් ගැලුමක මිල ඩොලර් 6 ඉක්මවා යයි

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

පිලිපීනයේ මුහුදු මධ්‍යයේ ගිනිගත් නෞකාවකින් මළ සිරුරු 30ක් ගොඩගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ යයි

11 September 2026

නෝර්වීජියානු රජුගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසු 94 හැවිරිදි වියේ පසුවූ නෝර්වීජියානු කුමරිය අභාවප්‍රාප්ත වෙයි

11 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved