• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්‍රේන ආක්‍රමණයෙන් පුටින් හොදටම නාගෙන…!

ලෝක යුද්ධ දෙකටම වඩා දීර්ඝ වෙයි රුසියානු සෙබළුන් ලක්ෂ 5ක් මිය ගිහින්

11 September 2026
in පුවත්, විදෙස්
යුක්‍රේන ආක්‍රමණයෙන්  පුටින් හොදටම නාගෙන…!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාව විසින් යුක්‍රේනය වෙත පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භ කර දින 1,660ක් ගතවී ඇති අතර, එම කාලසීමාව රුසියාව පළමු හෝ දෙවන ලෝක යුද්ධවල නිරත වූ කාලසීමාවන් ද අභිබවා ගොස් තිබේ. මෙම දීර්ඝ කාලීන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට සිදුව ඇති අතිමහත් ජීවිත හානිය සහ ආර්ථික පාඩුව පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශ මඟින් අනාවරණය කර ඇත.
බ්‍රිතාන්‍ය බුද්ධි අංශ තක්සේරුවලට අනුව, මේ වන විට රුසියානු සෙබළුන් 500,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූවන් ද ඇතුළුව සමස්ත ජීවිත හානිය මිලියන 1.5ක් (ලක්ෂ 15ක්) පමණ වේ. මෙම හානියෙන් බහුතරයක් 2023 වසරේ ජනවාරි මාසයෙන් පසුව සිදුව ඇති බව ද සඳහන් වේ. එමෙන්ම, බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා පෙන්වා දෙන්නේ මෙතරම් විශාල ජීවිත හානියක් සිදුකරගනිමින් රුසියාව ලබාගෙන ඇත්තේ යුක්‍රේන භූමියෙන් තවත් 2%ක තරම් සීමිත ප්‍රමාණයක් පමණක් බවයි.
අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මන්දගාමී ආර්ථික වර්ධනය, හීන වූ පාරිභෝගික ඉල්ලුමය සහ අධික උද්ධමනය හමුවේ රුසියානු ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මෙතරම් දැවැන්ත ජීවිත සහ ආර්ථික හානියක් සිදුව තිබියදීත්, යුක්‍රේනය නැවත මොස්කව් පාලනය යටතට ගැනීමේ සිය ප්‍රධාන අරමුණ වෙනස් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් බවට කිසිදු සලකුණක් නොමැති බව බටහිර බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 6
Previous Post

රැකියා සුරකින්න AI නියාමනය කරන්න කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන් අපූරු විරෝධතාවක්

Next Post

නත්තල් ගස් භාවිතයෙන් නයගරා ගංගා පරිසර පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ අපූරු පාරිසරික වැඩසටහනක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට  කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

12 September 2026
ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ  ඊජිප්තුවේ කුහකත්වයයි

ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ ඊජිප්තුවේ කුහකත්වයයි

12 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved