• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරුවේ තාක්ෂණ පැවරුම් පහසුකමක්

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

14 September 2026
in දේශීය, පුවත්
බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරුවේ තාක්ෂණ පැවරුම් පහසුකමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බිම්ස්ටෙක් කලාපීය සහයෝගීතාවය යටතේ තාක්ෂණ හුවමාරුව ශක්තිමත් කිරීම සඳහා බිම්ස්ටෙක් තාක්ෂණ පැවරුම් පහසුකමක් (BIMSTEC Technology Transfer Facility) ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම පසුගිය 11 වනදා කොළඹදී අත්සන් කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, බිම්ස්ටෙක් කලාපීය විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සහයෝගීතාව පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ සිව්වන රැස්වීමට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කළ බවයි.
ශ්‍රී ලංකා රජය සහ බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය අතර අත්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතාත්, බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය වෙනුවෙන් එහි මහලේකම් ඉන්ද්‍රා මනි පාන්ඩේ මහතාත් අත්සන් තැබූහ.
මෙම තාක්ෂණ පැවරුම් පහසුකමේ ප්‍රධාන අරමුණ වන්නේ බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර තාක්ෂණ හුවමාරුව සම්බන්ධීකරණය කරමින් එය තවදුරටත් ශක්තිමත් කිරීමයි.
විශේෂයෙන්ම කලාපයේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා තාක්ෂණය ලබාදීම, ධාරිතා වර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය ඇතුළු කටයුතු සඳහා මෙම පහසුකම ප්‍රමුඛත්වය ලබාදීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය ඇතුළු නිලධාරීන් මෙන්ම බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලයේ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.
එමෙන්ම බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය යන බිම්ස්ටෙක් සාමාජික රටවල් නියෝජනය කරමින් එම රටවල තානාපති කාර්යාලවල නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

වැරදි මාර්ග ගැන සිතීම අදම නතර කර හැමෝගේම ආදරය හා ගෞරවය ලබන අභිමානවත් ජීවිතයක් තෝරාගන්න

Next Post

ගෙදර බල්ලා රෙජිස්ටර් කිරීම අනිවාර්යයි

Editor TTV News

Editor TTV News

Next Post
ගෙදර බල්ලා රෙජිස්ටර් කිරීම අනිවාර්යයි

ගෙදර බල්ලා රෙජිස්ටර් කිරීම අනිවාර්යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved