• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර රැලිය හිටපු ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයටත් නොගැළපෙන විහිළුවක්

මන්ත්‍රී තුෂාරී ජයසිංහ

14 September 2026
in දේශීය, පුවත්
අනුරාධපුර රැලිය හිටපු ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයටත් නොගැළපෙන විහිළුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
උඩරට දුම්රිය මාර්ගයේ ‘දිට්වා’ කුණාටුවෙන්‌ හානියට පත්‌ වූ නාවලපිටියේ සිට තැඹිලිගල දක්වා වූ කොටසෙහි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමෙන්‌ අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්වමින්‌ මහනුවර දිස්ත්‍රික්‌ පාර්‌ලිමේන්තු මන්ත්‍රී‌ තුෂාරී‌ ජයසිංහ මහත්මිය මෙම අදහස්‌ පළ කළාය. නාවලපිටිය – ගම්පොළ අතර දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නොවැම්බර්‌ මස අවසන්‌ වීමට පෙර සම්පූර්‌ණයෙන්‌ අවසන්‌ කර ජනතාවට යථා පරිදි ප්‍රවාහන පහසුකම්‌ ලබා දීමට රජය කටයුතු කරමින්‌ සිටින බව ඇය පෙන්වා දුන්නේය.
මෙහිදී වත්මන්‌ දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්‌ අදහස්‌ දැක්වූ මන්ත්‍රීවරිය, අනුරාධපුර ප්‍රදේශයේදී මෑතකදී පැවැත්වුණු දේශපාලන රැලිය ඉතාමත්‌ පැටලිලි සහගත සහ විහිළුසහගත තත්ත්වයකට පත්‌ වී තිබූ බව දැඩි ලෙස විවේචනය කළාය. යුද්ධය දිනවූ නායකයා ලෙස පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා සමඟ, මීට පෙර “ප්‍රභාකරන්‌ මගේ දෙයියා” යැයි පැවසූ උතුරේ නායකයෙකුද එකම වේදිකාවක සිටීමත්‌, “පළමුවත්‌ මව්බිම, දෙවනුවත්‌ මව්බිම” යැයි කියූ විමල්‌ වීරවංශ මහතා එහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමත්‌ කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇය කියා සිටියාය.
එම රැලිය වෙත ජනතාව සහභාගි වී නොමැති අතර, එහි සිට ඇත්තේ එක්‌රැස්‌ වූ සුන්බුන්‌ ටිකක්‌ පමණක්‌ බවත්‌, හිටපු ජනාධිපතිවරයෙකුට තිබිය යුතු අවම ප්‍රතිරූපයටත්‌ වඩා පහළ මට්ටමකට එම වේදිකාව භාවිත වීම රටම දුටු ඛේදනීය මෙන්ම හාස්‍යජනක තත්ත්වයක්‌ බවද තුෂාරී‌ ජයසිංහ මහත්මිය වැඩිදුරටත්‌ අවධාරණය කළාය.
Post Views: 4
Previous Post

රටවල් අතර ගනුදෙනු කරන්න ඩොලර් නැතුව දේශීය මුදල් අත්හදා බැලූ දකුණු අප්‍රිකානු ජනපති ඉන්දියාවේදී රුපියල්වලින් ගෙවයි!

Next Post

මැදපෙරදිග උණුසුමත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළ පසුබසී ගෝලීය බලශක්ති සැපයුම ගැන අවිනිශ්චිතතා මැද බොරතෙල් මිලත් 3%කට ආසන්නව ඉහළට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved