• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පළාත් පාලන සතිය අදින් ඇරඹෙන අතර ජාතික වැඩසටහන රුවන්වැල්ලෙන් ආරම්භ කෙරේ

14 September 2026
in දේශීය, පුවත්
අනාගතයේ තීරණාත්මක බලවේගය Gen Z සහ ඇල්ෆා පරම්පරාවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින්‌ ‘පළාත්‌ පාලන සතිය’ අද (සැප්තැම්බර්‌ 14) සිට එළැඹෙන 19 වැනි දින දක්වා දින 6ක්‌ පුරා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා පවසයි. මීට අදාළ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්‌ ආරම්භ කර ඇති අතර, එය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම්‌ කර ඇත.
ජනතාවට සෘජුවම බලපාන ගැටලු, පරිසර හා සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු මෙන්ම සාහිත්‍ය සහ යටිතල පහසුකම්‌ සංවර්ධනය අරමුණු කරගනිමින්‌ මෙම සතියේ සෑම දිනකම විශේෂ තේමාවන්‌ යටතේ වැඩසටහන්‌ සංවිධානය කර තිබේ. ඒ අනුව, සැප්තැම්බර් 14 වන අද දින ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙස නම් කර ඇති අතර, ජනතාව වෙත ගොස්‌ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය. හෙට (15) දිනය මහජන උපයෝගීතා සහ යටිතල පහසුකම් දිනය ලෙස වෙන් කර ඇති අතර, ප්‍රදේශවල යටිතල පහසුකම්‌ නඩත්තු කිරීම සහ අලුතින්‌ එකතු කිරීම මෙහිදී සිදු කෙරේ.
එමෙන්ම, සැප්තැම්බර් 16 වන දින “හෙටට පැලයක් සහ රුක් රෝපණ” පදනමින්‌ පරිසරය සංරක්ෂණය කිරීමේ වැඩසටහන් සහ ප්ලාස්ටික්‌ මෙන්ම කැළි කසළ ඉවත්‌ කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. වැසි සමයත්‌ සමඟ මතුවිය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම අරමුණු කරගනිමින් සැප්තැම්බර් 17 වන දින සෞඛ්‍ය, සනීපාරක්ෂක සහ ඩෙංගු මර්දන දිනය ලෙස නම් කර ඇත. සැප්තැම්බර් 18 වන දින පාසල්‌ දරුවන්‌ සහ තරුණ ප්‍රජාව වෙනුවෙන්‌ සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල, සුබසාධන සහ ක්‍රීඩා වැඩසටහන්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතය. අවසන් දිනය වන සැප්තැම්බර් 19 වන දින විශිෂ්ඨ සේවාවක්‌ දැක්වූ රාජ්‍ය සේවකයින්‌, ආයතන සහ ප්‍රජා සංවිධාන ඇගයීම හා සහනාධාර පිරිනැමීම සිදු කෙරේ.
ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින්‌ පවතින ගැටලුවලට කඩිනම්‌ විසඳුම්‌ ලබා දෙමින්‌ ජනතාව සක්‍රීයව සම්බන්ධ කරගනිමින්‌ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත්‌ සඳහන්‌ කළේය.
Post Views: 7
Previous Post

අනාගතයේ තීරණාත්මක බලවේගය Gen Z සහ ඇල්ෆා පරම්පරාවයි

Next Post

දැන් අපි සිටින්නේ පුනරුද යුගයකයි

Editor TTV News

Editor TTV News

Next Post
දැන් අපි සිටින්නේ පුනරුද යුගයකයි

දැන් අපි සිටින්නේ පුනරුද යුගයකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved