• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනාගතයේ තීරණාත්මක බලවේගය Gen Z සහ ඇල්ෆා පරම්පරාවයි

අමාත්‍ය උපාලි පන්නිල

14 September 2026
in දේශීය, පුවත්
අනාගතයේ තීරණාත්මක බලවේගය Gen Z සහ ඇල්ෆා පරම්පරාවයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි වසර 10-15 තුළ ශ්‍රී ලංකාවේ අනාගතය භාරගැනීමේ ප්‍රධාන වගකීම Gen Z සහ ඇල්ෆා පරම්පරාව වෙත පැවරෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
සමාජවාදී තරුණ සංගමය විසින් දිවයින පුරා පවත්වනු ලබන ‘යූත් සමිට්’ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසන සමුළුව ඊයේ (13) පෑලියගොඩ රෝයල් බෝට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජනතාවට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහා ගම්, කොට්ඨාස, ආසන, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් තරුණයන් සංවිධානය කිරීම සමාජවාදී තරුණ සංගමයේ වගකීමක් බවයි.
අතීතයේ පැවති අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලට වඩා වර්තමාන තරුණ පරම්පරාව හමුවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සහ ආණ්ඩුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අරගලයක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, පසුගිය පාලන සමයන්හි සිදුවූ බවට චෝදනා එල්ල වන වංචා හා දූෂණ සම්බන්ධයෙන් වත්මන් රජය සිදුකරන විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග වෙනුවෙන් තරුණ පරම්පරාව සක්‍රියව පෙළගැසිය යුතු බවද ඔහු සඳහන් කළේය.
වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 1957 වසරෙන් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනයේ ආදායම් සහ වියදම් අතර පරතරය අවම මට්ටමකට ගෙන ඒමට රජය සමත් වී ඇති බවයි.
2025 වසර සඳහා අපේක්ෂිත රුපියල් බිලියන 4,990ක ආදායම ඉක්මවා රුපියල් බිලියන 5,500ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, රාජ්‍ය ආදායම ජාතික ආදායමෙන් 16.3%ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවත්, නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර එහි ප්‍රතිලාභ සාධාරණව බෙදාදීම රජයේ අරමුණ බවත් ඔහු පැවසීය.
Post Views: 18
Previous Post

යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහනට සියලු කටයුතු සූදානම්

Next Post

දිවයින පුරා පළාත් පාලන සතිය අදින් ඇරඹෙන අතර ජාතික වැඩසටහන රුවන්වැල්ලෙන් ආරම්භ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
අනාගතයේ තීරණාත්මක බලවේගය Gen Z සහ ඇල්ෆා පරම්පරාවයි

දිවයින පුරා පළාත් පාලන සතිය අදින් ඇරඹෙන අතර ජාතික වැඩසටහන රුවන්වැල්ලෙන් ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
SLIC ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 247 දක්වා ඉහළට

SLIC ජීවිත රක්ෂණ අරමුදල රු. බිලියන 247 දක්වා ඉහළට

25 October 2026
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි!

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි!

25 October 2026
සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් නවතම වාහන කල්බදු සහ මූල්‍ය සහන පැකේජයක්!

සම්පත් බැංකුව සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් නවතම වාහන කල්බදු සහ මූල්‍ය සහන පැකේජයක්!

25 October 2026
අඩු පීඩන කලාපය වයඹ දෙසට…

අඩු පීඩන කලාපය වයඹ දෙසට…

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට  අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි  විමර්ශන

තලල්ල වෙරළෙන් රුපියල් කෝටි 450කට අධික මත්ද්‍රව්‍ය තොගයක් දෙහිබාලේ සමඟ සම්බන්ධයක්දැයි විමර්ශන

24 October 2026
බංග්ලාදේශයේ පවුල්වලින්  47%කට වැඩි පිරිසක්  ජීවන වියදම් පියවා ගැනීමට  ණය වෙති

බංග්ලාදේශයේ පවුල්වලින් 47%කට වැඩි පිරිසක් ජීවන වියදම් පියවා ගැනීමට ණය වෙති

24 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved