• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෝර්වුඩ් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඡායාරූප සමඟ එදිනම නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්

15 September 2026
in දේශීය, පුවත්
නෝර්වුඩ් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඡායාරූප සමඟ එදිනම නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘පුනරුදයට පුරවර’ තේමාව කර ගනිමින් ඊයේ (14) දින සිට ආරම්භ කෙරුණු පළාත් පාලන සතියට සමගාමීව, නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ හැඳුනුම්පත් ලබා දීමේ ජංගම සේවයක් ඊයේ (14) බගවන්තලාව ශ්‍රී තේන්ඩායුධපානි කෝවිල් ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඡායාරූප එම ස්ථානේදීම ලබා ගනිමින්, කිසිදු මුදලක් අය නොකොට ඊට අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත එදිනම නොමිලේ ලබාදීමට ප්‍රාදේශීය සභාව කටයුතු කිරීම විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

යක්කලමුල්ලේ ආරවුලක් දුරදිග යාමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

Next Post

බගවන්තලාව බ්‍රිඩ්වෙල්ඔයට කුකුළු මස් අපද්‍රව්‍ය හා කැළිකසල බැහැර කිරීමෙන් දැඩි පරිසර හානියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved