• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැනගෙනත් යුද හමුදා බුද්ධි අංශය සඟවා සිටි බවට අධිකරණයේදී කරුණු හෙළිවෙයි

විමර්ශන තවදුරටත්!

15 September 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැනගෙනත් යුද හමුදා බුද්ධි අංශය සඟවා සිටි බවට අධිකරණයේදී කරුණු හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී, යුද හමුදා බුද්ධි අංශය විසින් එම ප්‍රහාරයට අදාළ තොරතුරු පූර්වයෙන් දැන සිටියද ඒවා සඟවා බලා සිට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු අනාවරණය කළේය.
මෙම සිද්ධියට අදාළව හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන රංජන් සෙනරත් යන අයට විදෙස් ගමන් තහනමක් පැනවීමටද කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙහිදී නියෝග කළේය. එසේම, රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා අධිකරණයට හා පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට ලබා නොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කෙරිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ බී වාර්තාවල සඳහන් වන කරුණු සාක්ෂි නොවන බවයි. මෙම නඩුව යළි සැප්තැම්බර් 22 වන දින කැඳවීමට නියමිතය.
Post Views: 0
Previous Post

පාස්කු ප්‍රහාර නඩුවට අදාලව හිටපු බුද්ධි නිලධාරී රංජන්ට විදෙස් ගමන් තහනමක්!

Next Post

පළාත් පාලන සතියට සමගාමීව හැටන්හිදී ස්වයං රැකියා අපේක්ෂකයන්ට බේකරි නිෂ්පාදන පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved