• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය රජයේ ප්‍රදානයෙන් ඉදිවන මන්නාරම මහ රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

16 September 2026
in දේශීය, පුවත්
ඉන්දීය රජයේ ප්‍රදානයෙන් ඉදිවන මන්නාරම මහ රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මන්නාරම ප්‍රදේශයේ ජනතාව වෙත සැපයෙන සෞඛ්‍ය සේවා සහ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ, රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකිරීමට නියමිත මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පෙරවරුවේ එක්වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. සියලු නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිවන මෙම නව ඒකකය හරහා මන්නාරම ජනතාවට කොළඹ ඇතුළු ප්‍රධාන නගර කරා ගමන් කිරීමකින් තොරව හදිසි අනතුරු ප්‍රතිකාර සහ අනෙකුත් විශේෂඥ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස අගයමින්, ඊට දායකත්වය ලබා දුන් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එම රජයටත්, අනෙකුත් සියලු පාර්ශ්ව වෙතත් මෙහිදී කෘතඥතාව පළ කර තිබේ. කලාපීය සෞඛ්‍ය සේවා මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ ජනතාවගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට විශාල රුකුලක් ලැබෙනු ඇත.
Post Views: 9
Previous Post

ළමා ජාවාරමට එරෙහිව අපරාධකරුවන්ට දඬුවම් දීම විතරක් මදි; ආරක්ෂාවත් තහවුරු කරන්න ඕනේ

Next Post

අපරැක්ක ආයුර්වේද රෝහලේ අක්ෂි සායනයට නව ගොඩනැගිල්ලක් සහ පහසුකම් සංවර්ධනයට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved