• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල උණවටුන රූමස්සල විදුහලේ දරුවන් ඇතුළත් කිරීමට ලක්ෂ 2.5ක අල්ලස් ගත් විදුහල්පති ඇප මත නිදහස් කෙරේ

16 September 2026
in දේශීය, පුවත්
ගාල්ල උණවටුන රූමස්සල විදුහලේ දරුවන් ඇතුළත් කිරීමට ලක්ෂ 2.5ක අල්ලස් ගත් විදුහල්පති ඇප මත නිදහස් කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර ඇත. පසුගිය 08 වැනි දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කළ දිගරැන්ද අහංගම පදිංචි රංජිත් පොන්සේකා නමැති සැකකරුට මෙසේ ඇප නියම කෙරිණි.
දරුවන් දෙදෙනාගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව හබරාදූව ගාල්ල පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳසැලක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරු 2026 පළමු වසරට හා 8 වසර පන්තියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේදී පවසා තිබේ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා චෝදනා ප්‍රතික්ෂේප කරමින්, සැකකරුගේ කකුලේ පවතින තුවාලයක් හේතුවෙන් බන්ධනාගාරය තුළදී විෂබීජයක් ශරීරගත වීමේ මාරාන්තික අවදානමක් ඇති බවට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සහ සුවිශේෂී කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර, විදෙස් ගමන් තහනම් කරමින් සහ අදාළ පාසලට ඇතුළු වීම තහනම් කරමින්, විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 20 දින ඉදිරිපත් කරන ලෙස කොමිසමට නියෝග කර තිබේ.
Post Views: 7
Previous Post

කොළඹ-කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවේ රාත්‍රී තැපැල් දුම්රිය 6ක් ඇතුළු ගමන් වාර 7ක් අවලංගු කෙරේ

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 128කින් පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved