• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යවසායකයින්ට පවතින බාධා මඟහරවා ගැනීම සඳහා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවයි

17 September 2026
in දේශීය, පුවත්
ව්‍යවසායකයින්ට පවතින බාධා මඟහරවා ගැනීම සඳහා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යවසායකයින්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය හරහා මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සහ බාධා මඟහරවා ගැනීම සඳහා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා පවසයි. ජනාධිපති සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා ඉඩම්, ජලය, විදුලිය සහ මාර්ග වැනි යටිතල පහසුකම් ලබාගැනීමේදී මතුවන ගැටලු මෙන්ම විවිධ රජයේ ආයතනවලින් බලපත්‍ර සහ අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් විසඳීමට අපේක්ෂා කෙරේ.
මෙම මධ්‍යස්ථානය අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, පළමු අදියරෙන් ව්‍යවසායකයින්ගේ පවතින ගැටලු අදාළ බලධාරීන් වෙත යොමු කර විසඳුම් ලබාදීමටත්, දෙවන අදියර යටතේ අනාගත ආයෝජකයින්ට අවශ්‍ය ව්‍යාපාර යෝජනා සහ සියලුම අනුමැතියන් එකම වහලක් යටතේ ලබාදීමටත් කටයුතු යොදා ඇත. රාජ්‍ය යාන්ත්‍රණය හමුවේ ගැටලුවලට මුහුණ දෙන ව්‍යවසායකයින්ට එම ගැටලු මෙම මධ්‍යස්ථානය වෙත යොමු කර ඒවා විසඳා ගැනීමට පහසුකම් සපයා ගත හැකිය.
Post Views: 0
Previous Post

වයර් උගුලකට හසු වූ කඳුකර දිවියෙක් බේරා ගැනීමට ගිය වනජීවී පශු වෛද්‍යවරයෙකුට දිවියා ප්‍රහාරයක් එල්ල කරයි

Next Post

කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල ක්‍රේප් වෙළුම් පටි හිඟයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved