• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්පාර මාණික්කමඩු රාජමහා විහාරයෙන් නගෙනහිර පළාතේ ප්‍රථම ද්විත්ව චෛත්‍ය සංකීර්ණයේ නටබුන් මතුවෙයි

17 September 2026
in දේශීය, පුවත්
අම්පාර මාණික්කමඩු රාජමහා විහාරයෙන්  නගෙනහිර පළාතේ ප්‍රථම ද්විත්ව චෛත්‍ය සංකීර්ණයේ නටබුන් මතුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර දිස්ත්‍රික්කයේ එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික මාණික්කමඩු පුරාණ රාජමහා විහාර පරිශ්‍රයේ සිදුකෙරෙන පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අද්විතීය ද්විත්ව චෛත්‍යයක කොටස් අනාවරණය වී තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර කැණීම් අධ්‍යක්ෂ අනුෂාන් මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම කැණීම්වලදී හමුවූ ද්විත්ව චෛත්‍ය ව්‍යුහය, නැගෙනහිර පළාතේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකදී වාර්තා වූ ප්‍රථම අවස්ථාව ලෙස හඳුනාගෙන ඇත. 2014 ඔක්තෝබර් 10 දිනැති ගැසට් නිවේදනය යටතේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මෙම භූමියෙන් මීට පෙර සිදුකළ කැණීම්වලදී අනුරාධපුර යුගයට අයත් බවට විශ්වාස කෙරෙන මැටි කරඬුවක්, මැටි රූපයක්, පහනක් සහ පබළුවක් ඇතුළු පුරාවස්තු රැසක් හමුවී තිබුණි.
ජාතික විගණන කාර්යාලය විසින් 2019 වසරේ සිදුකළ විගණන වාර්තාවලදී මෙම ස්ථානය දීඝවාපිය චෛත්‍යයේ පරිවාර චෛත්‍යයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ගල් පර්වත මත කපා සකස් කළ පියගැටපෙළ, ලෙන් සහ ගඩොල් නටබුන් රැසක්ද මෙහි දක්නට ලැබේ. ජනප්‍රවාදයට අනුව දීඝවාපිය චෛත්‍යයට අදාළ වටිනා මැණික් තැන්පත් කළ ස්ථානයක් ලෙස මාණික්කමඩුව ප්‍රසිද්ධ වුවද, හමුවූ ද්විත්ව චෛත්‍යයේ නිශ්චිත කාල නීර්ණය සහ වාස්තු විද්‍යාත්මක සම්බන්ධතා පිළිබඳ ඉදිරි විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 1
Previous Post

දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කළ හිටපු NTC සභාපති අත්අඩංගුවට

Next Post

Volvo වෙතින් 2030ට පෙර නව මෝටර් රථ මාදිලි 13ක් වෙළෙඳපොළට

Editor TTV News

Editor TTV News

Next Post
Volvo වෙතින් 2030ට පෙර නව මෝටර් රථ මාදිලි 13ක් වෙළෙඳපොළට

Volvo වෙතින් 2030ට පෙර නව මෝටර් රථ මාදිලි 13ක් වෙළෙඳපොළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved