වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කොළඹදී ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා මේ බව සඳහන් කළේය.
ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 10කින් පමණ පහළ ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5