• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

18 සම්පූර්ණ වූ දරුවන්ට නිවසක් හදන්න රු. මිලියන 2ක් මදි නම් තවත් දෙන්න ලෑස්තියි

ජනපති

17 September 2026
in දේශීය, පුවත්
18 සම්පූර්ණ වූ දරුවන්ට  නිවසක් හදන්න රු. මිලියන 2ක් මදි නම් තවත් දෙන්න ලෑස්තියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 18 සම්පූර්ණ කර ළමා සංවර්ධන මධ්‍යස්ථානවලින් සමාජගත වන තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා නිවාස ආධාර ලබාදීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“දිවියට සවියක්” නිවාස වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආරක්ෂිත නිවසක් ලබාදීම සඳහා පසුගිය වසරේ ලබාදුන් රුපියල් ලක්ෂ 10ක ආධාර මුදල මෙවර රුපියල් මිලියන 2ක් දක්වා වැඩි කළ බවයි. එම මුදලද ප්‍රමාණවත් නොවන්නේ නම් තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ඔහු පැවසීය.
මෙම වැඩසටහන යටතේ ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජගත වන තරුණ තරුණියන්ට මෙන්ම අනාරක්ෂිත හා අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස් සඳහාද නිවාස පහසුකම් සැලසීමට අවධානය යොමු කර තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට සුදුසු ජීවන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් බවයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ 2025 ප්‍රගති වාර්තාව අනුව, දිවයින පුරා රජයේ හා ස්වේච්ඡා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක දරුවන් 9,191 දෙනෙකු ලියාපදිංචිව සිටි බව වාර්තා කර ඇත.
🥇 දෙස් – විදෙස් සියලු පුවත්, සිදුවූ සැණින් ඔබ වෙත ගෙන එන ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් ප්‍රවෘත්ති නාලිකාව — TTVNews.lk
📲 පුවත් මඟ නොහැර නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින්න.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
🔴 Website: www.ttvnews.lk
🔴 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb81Fh6Dp2QFBjsZaO1g
🔴 Facebook: www.facebook.com/ttvnewssrilanka
🔴 Instagram: www.instagram.com/ttvnewslk/
🔴 TikTok: www.tiktok.com/@ttvnews.lk
🔴 YouTube:www.youtube.com/@TTVNEWS_SL
👉 Follow – Subscribe – Stay Updated
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
Post Views: 4
Previous Post

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ තොරතුරු එළියට රු. 120,000ක කොන්ත්‍රාත්තුවක් දරුවන් දෙදෙනෙකුගේ ජීවිත බිලිගනී

Next Post

මාව බියගන්වන්න උත්සාහ කළා සෙලෙන්ස්කිගේ ගුවන් යානයට දෙවරක් ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
18 සම්පූර්ණ වූ දරුවන්ට  නිවසක් හදන්න රු. මිලියන 2ක් මදි නම් තවත් දෙන්න ලෑස්තියි

මාව බියගන්වන්න උත්සාහ කළා සෙලෙන්ස්කිගේ ගුවන් යානයට දෙවරක් ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved