චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව අමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 23 වැනිදා සිට 25 වැනිදා දක්වා මෙම සංචාරය සිදුකිරීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) ප්‍රකාශ කළා.
Post Views: 5