• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ ජවිපෙ අපේ නිවහන සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ සහ අතුරු තහනම් නියෝගයක්

21 September 2026
in දේශීය, පුවත්
ගම්පහ ජවිපෙ අපේ නිවහන සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ සහ අතුරු තහනම් නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්යාලය වන “අපේ නිවහන” පරිශ්‍රයේ පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය තෙවැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ගම්පහ අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන මහතා අද (21) වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගොනු කළ පැමිණිල්ලේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ දේපළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් බලහත්කාරයෙන් සහ නීතිවිරෝධීව රැඳී සිටින බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා.
2005 වසරේදී පක්ෂ අරමුදල් යොදා රුපියල් ලක්ෂ 8කට මිලදී ගත් බව කියන මෙම දේපළ, පසුව “ගම්පහ අපේ නිවහන” නමින් පක්ෂ කාර්යාලයක් ලෙස සංවර්ධනය කළ බව පැමිණිල්ලේ සඳහන්. 2011 වසරේදී ජවිපෙන් වෙන්ව ගිය කණ්ඩායම පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමෙන් පසු දේපළ සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බවද එහි දැක්වෙනවා.
දේපළ සම්බන්ධයෙන් 2018 වසරේදී ගම්පහ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබූ අතර, 2022 පෙබරවාරි 28 වැනිදා ලබාදුන් තීන්දුවෙන් එම දේපළ ජවිපෙ වෙනුවෙන් භාරයක් ලෙස පවත්වාගෙන යන බව තීරණය කර, එය පැමිණිලිකරු වෙත පවරාදීමට නියෝග කළ බව පැමිණිල්ලේ සඳහන්. 2025 වසරේදී දේපළ පැවරීමේ ඔප්පුවක් ලියාපදිංචි කළ බවද එහි දැක්වෙනවා.
කෙසේ වෙතත්, 2025 සැප්තැම්බර් මාසයේදී දේපළේ භුක්තිය ලබාගැනීමට ගිය අවස්ථාවේ විත්තිකරුවන් බාධා කළ බවටද පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනෙකු නම් කර ඇති අතර, ඔවුන්ට එරෙහිව සිතාසි නිකුත් කිරීමටද අධිකරණය පියවර ගෙන තිබෙනවා.
Post Views: 7
Previous Post

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටීගේ කෝටි 3.5ක නිවස සහ ඉඩම දින 14කට තහනම් කෙරේ

Next Post

ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලේදී ලහිරු චන්ද්‍රබණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලේදී ලහිරු චන්ද්‍රබණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලේදී ලහිරු චන්ද්‍රබණ්ඩාරගෙන් ශ්‍රී ලංකාවට ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved