• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන සහනාධාරයට බිලියන 41ක්!

ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්!

29 September 2026
in පුවත්, විදෙස්
ඉන්ධන සහනාධාරයට බිලියන 41ක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉදිරි මාස තුනට රුපියල් කෝටි 4,100ක මුදලක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබේ. ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා හමුවේ දේශීය ඉන්ධන මිල පාලනය කිරීමට මෙම අරමුදල් වෙන් කළද, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මින් ඉන්ධන පරිභෝජනය පාලනය වීම වෙනුවට තවදුරටත් ඉහළ යාමක් සිදු විය හැකි බවයි.
මෙම දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනය සොයා ගැනීම සඳහා වෙනත් සංවර්ධන හෝ අත්‍යවශ්‍ය අංශවල අරමුදල් කප්පාදු කිරීමට සිදුවීම හරහා දේශීය ආර්ථිකයට බරපතල අහිතකර ප්‍රතිවිපාක එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම මෙවැනි සහනාධාර ක්‍රමයක් හරහා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ දැඩි අවදානමක් මෙන්ම විදේශ සංචිත හිඟයකට මුහුණ දීමට සිදු වීමත් සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවලට ද මෙය බරපතල අභියෝගයක් වනු ඇත.
සෑම ඉන්ධන ලීටරයකටම සහන ලබා දීමෙන් වැඩි වාසියක් ධනවත් පන්තියට හිමි වන බැවින්, රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීම හෝ සංචිත වියදම් කිරීමට වඩා ලෝක වෙළෙඳපොළට අනුකූලව මිල සංශෝධනය කිරීම වඩාත් ප්‍රායෝගික බව විශේෂඥයෝ යෝජනා කරති. ඒ වෙනුවෙන් පොදු ප්‍රවාහනය සහ සැබෑ ලෙසම සහනාධාර අවශ්‍ය අඩු ආදායම්ලාභී ප්‍රජාව ඉලක්ක කරගත් සෘජු මූල්‍ය සහන ක්‍රමවේදයකට එළඹීම හරහා රජයේ අරමුදල් සුරක්ෂිත කරගනිමින් ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලබා දිය හැකි බවට ඔවුහු පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධය ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Next Post

ශෂී වීරවංශගේ සිරදඬුවම් නියෝගය ඔක්තෝබර් 12 දක්වා කල් යයි!

Editor TTV News

Editor TTV News

Next Post
ශෂී වීරවංශගේ සිරදඬුවම් නියෝගය ඔක්තෝබර් 12 දක්වා කල් යයි!

ශෂී වීරවංශගේ සිරදඬුවම් නියෝගය ඔක්තෝබර් 12 දක්වා කල් යයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved