• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පාසල් 3,700ක් කේන්ද්‍ර කරගනිමින් අධිවේගී ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබාදීම වේගවත් කරයි

29 September 2026
in දේශීය, පුවත්
දිවයින පුරා පාසල් 3,700ක් කේන්ද්‍ර කරගනිමින් අධිවේගී ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබාදීම වේගවත් කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පාසල් 3,700ක් කේන්ද්‍ර කරගනිමින් අධිවේගී ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
එම වැඩපිළිවෙළ යටතේ මේ වනවිට පාසල් 2,200ක් සඳහා අධිවේගී අන්තර්ජාල සබඳතා සාර්ථකව ලබාදී අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉතිරි පාසල් 1,564 සඳහාද ෆයිබර් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පාසල් පද්ධතියේ ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.
Post Views: 10
Previous Post

මහවැලි, කළු, නිල්වලා සහ ගිං ගංගාවල ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරයි

Next Post

රුපියල් මිලියන 21ක සමාගම් කොටස් නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් මිලියන 21ක සමාගම් කොටස් නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

රුපියල් මිලියන 21ක සමාගම් කොටස් නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved