• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රිකට් සභාපති වෙන්න කවුද සුදුසු?

නව පනත් කෙටුම්පතෙන් සුදුසුකම් හා සීමා හෙළිවේ

30 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ක්‍රිකට් සභාපති වෙන්න කවුද සුදුසු?
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ සභාපතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එම කෙටුම්පතට අනුව සභාපතිවරයා වෙනම ඡන්දයකින් තෝරා නොගන්නා අතර, ස්වාධීන අධ්‍යක්ෂවරුන් හත්දෙනා අතරින් මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් සභාපතිවරයා තෝරාගැනීමට නියමිතයි.
ඒ අනුව සභාපති ධුරයට පත්වීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු පළමුව ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සුදුසුකම් ලබා, නාමයෝජනා කමිටුව විසින් නම් කර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් විය යුතුයි.
ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතර වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති වරලත් ගණකාධිකාරීවරයෙකු, වසර 15කට වැඩි නීති වෘත්තීය පළපුරුද්දක් ඇති නීතිඥවරයෙකු, අවම වශයෙන් ජාත්‍යන්තර තරග 15කට ක්‍රීඩා කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු සහ අලෙවිකරණ හෝ ගෝලීය සන්නාම කළමනාකරණ වෘත්තිකයෙකු ඇතුළත් විය හැකියි.
ස්වාධීන අධ්‍යක්ෂවරුන් හත්දෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකු කාන්තාවන් විය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්. ඔවුන්ගේ ධුර කාලය වසර හතරක් වන අතර, තවත් එක් වාරයක් සඳහා සුදුසුකම් ලැබිය හැකියි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සාමාජිකයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්, නාමයෝජනා කමිටු සාමාජිකයන් සහ ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන්ට ස්වාධීන හෝ තේරී පත්වන අධ්‍යක්ෂ ධුර සඳහා ඉදිරිපත් විය නොහැකි බව යෝජනා කර තිබෙනවා.
ඊට අමතරව, ඇතැම් අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසර 10 තුළ වරදකරුවන් වූ පුද්ගලයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ තනතුරකින් විනය හේතු මත ඉවත් කළ පුද්ගලයන්, පසුගිය වසර තුන තුළ වෘත්තීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ පුද්ගලයන් සහ ක්‍රීඩකයන්ගේ ඇතැම් සමීප ඥාතීන්ද නුසුදුස්සන් ලෙස දක්වා තිබෙනවා.
එමෙන්ම පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද හෝ අනුමත කළ තරගාවලියක තරග නිලධාරියෙකු හෝ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයන්, ක්‍රීඩක නියෝජිතයන් සහ කළමනාකරුවන්ටද අදාළ ධුර සඳහා ඉදිරිපත් වීමට සීමා පනවා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙය මේ වන විට පනතක් ලෙස සම්මත වී නොමැති අතර, ගැසට් පත්‍රයේ පළ කර ඇති පනත් කෙටුම්පතක් පමණක් බව සඳහන්.
Post Views: 8
Previous Post

වසර 23කට පසු අමෙරිකානු හමුදා ඉරාකයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

Next Post

අනුරයි මමයි හරිනිට වස දෙන්න යනවා කියන කතා විහිළුවක්

Editor TTV News

Editor TTV News

Next Post
අනුරයි මමයි හරිනිට වස දෙන්න යනවා කියන කතා විහිළුවක්

අනුරයි මමයි හරිනිට වස දෙන්න යනවා කියන කතා විහිළුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved