කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුල්පේන ප්‍රදේශයේ නිවසක් තුළ 75 හැවිරිදි කාන්තාවක් මෙළොව හැරදාගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
නිවස පරීක්ෂා කිරීමේදී 75 හැවිරිදී කාන්තාවගේ සැමියා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් හමුවී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැමියා පිළිබඳව පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. මේ අතර වේයන්ගොඩ පොලිස් වසමේදී දෑස් පියගෙන සිටි සැමියාවත් දුම්රිය මාර්ගයේ අසල සොයාගනී.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















