• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා​වෙන් හානි වූ කිලෝමීටර් 600ක මාර්ග යළි ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

30 September 2026
in දේශීය, පුවත්
දිට්වා​වෙන් හානි වූ කිලෝමීටර් 600ක මාර්ග යළි ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 600ක පමණ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය පහසුකමක් අනුමත කර තිබෙනවා.
ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත අතර, සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම සඳහා මාර්ග ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන්.
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුව මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර, වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති සහ නායයෑම් වැළැක්වීමේ ක්‍රමවේදද ඊට ඇතුළත්.
මෙම නව මූල්‍ය පහසුකම හරහා දැනට ක්‍රියාත්මක Inclusive Connectivity and Development ව්‍යාපෘතිය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව සිදුකරන සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.
ව්‍යාපෘතියෙන් පුද්ගලයින් 830,000කට අධික පිරිසකට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, දිස්ත්‍රික්ක 8ක මිලියන 2කට ආසන්න පිරිසකට එහි ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ලෝක බැංකුව පවසනවා.
මාර්ග ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු හරහා රැකියා අවස්ථා 5,671ක් පමණ නිර්මාණය කිරීමටද අපේක්ෂා කරන අතර, තේ, එළවළු සහ වී ගොවීන් 22,000කට ආසන්න පිරිසකට ගැනුම්කරුවන් හා සැපයුම් දාම සමඟ යළි සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනු ඇති බව සඳහන්.
Post Views: 4
Previous Post

ෆීජි අධිකරණ සේප්පුවේ තිබූ කිලෝ 40කට ආසන්න මත්ද්‍රව්‍ය සොරාගෙන ඒ වෙනුවට පාන් පිටි දාලා!

Next Post

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved