• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාවන්තිස්සගේ සුවදුක් සොයාබැලීමට පරිසර ඇමති ධම්මික ගිහින්!

1 October 2026
in දේශීය, පුවත්
කාවන්තිස්සගේ සුවදුක් සොයාබැලීමට පරිසර ඇමති ධම්මික ගිහින්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ වර්තමාන තත්ත්වය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ සොයාබැලීමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ වනජීවි පශු වෛද්‍යවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සිදුකළ එම නිරීක්ෂණයේදී ඇතාගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර පසුවිපරමක් සිදුකරන ලෙස අදාළ වෛද්‍යවරුන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ ඇතාගේ තත්ත්වය පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
සියඹලංගමුව වැව ආසන්නයේ වන ලැහැබක් තුළදී කාවන්තිස්ස ඇතා නිර්වින්දනය කර ඉදිරි දකුණු පාදයේ තිබූ තුවාලයට ප්‍රතිකාර ලබාදී ඇති අතර, ප්‍රතිජීවක ඖෂධද ලබාදී ඇති බව සඳහන්.
Post Views: 2
Previous Post

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරුවීම් පොලිස් කොමිසමෙන් අවලංගු කරයි

Next Post

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 67.97කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 67.97කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඒකක 67.97කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

4 October 2026
සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

4 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved