• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Boeing 737 MAX software ගැටලුව ගැන FAA විශේෂ සමාලෝචනයක්

2 October 2026
in පුවත්, විදෙස්
Boeing 737 MAX software  ගැටලුව ගැන  FAA විශේෂ සමාලෝචනයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
Boeing 737 MAX ගුවන් යානාවල ඇතැම් landing අවස්ථාවලදී ගුවන් නියමුවන්ට automated flight guidance භාවිත කිරීමට බාධා විය හැකි software ගැටලුවක් සම්බන්ධයෙන් ඇමෙරිකානු Federal Aviation Administration (FAA) විශේෂ ආරක්ෂක සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය. ඒ සඳහා Corrective Action Review Board රැස් කිරීමට FAA සැලසුම් කර ඇති බව Reuters වාර්තා කරයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් FAA විසින් Boeing 737 MAX 10 යානයේ certification ක්‍රියාවලියද ප්‍රමාද කර තිබේ. ගැටලුව විශේෂ landing scenario එකකදී pilot workload වැඩි කළ හැකි බව සඳහන් වන අතර, Boeing විසින් එය නිවැරදි කිරීම සඳහා software update එකක් සකස් කරමින් සිටී.
කෙසේ වෙතත්, මේ වන විට 737 MAX යානා සමස්තයක් ලෙස අනතුරුදායක බවට හෝ ඒවා ground කිරීමට අවශ්‍ය බවට FAA අවසන් තීරණයක් ප්‍රකාශ කර නොමැත. ඇමෙරිකානු ප්‍රවාහන අමාත්‍ය Sean Duffy ද දැනට safety concern එකක් නොදකින බව පවසා ඇති අතර, අවසන් තීරණය FAA සමාලෝචනයෙන් පසුව ගනු ඇත.
Post Views: 8
Previous Post

වනාන්තර ගිනි තැබීම් සඳහා මරණ දඬුවමට Algeria පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය

Next Post

Madinah විදුලි ස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බවට Houthisට චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
Madinah විදුලි ස්ථානයට  ප්‍රහාරයක් එල්ල කළ බවට  Houthisට චෝදනා

Madinah විදුලි ස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බවට Houthisට චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved