බදුරලිය පොලිස් වසමේ හලදොළ ප්රදේශයේ ඇළක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
ඊයේ (01) රාත්රී පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම සිද්ධිය අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 62ක් වන පබල්ලන ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය බදුරලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බදුරලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















