• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිස්ත්‍රික්ක 13ක් සඳහා හෙට දිනයේදී අවවාදාත්මක මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

5 October 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 13ක් සඳහා හෙට දිනයේදී අවවාදාත්මක මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
හෙට (06) දිනට බලපැවැත්වෙන පරිදි උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අදාළ අනතුරු ඇඟවීමට අනුව, දිස්ත්‍රික්ක 13ක් සඳහා මෙම ‘අවවාදාත්මක මට්ටමේ’ (Caution level) තාප දර්ශක අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. දිවා කාලයේදී අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් තාප දර්ශකය (heat index) අවවාදාත්මක මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් ජනතාවට සැමවිටම කල්පනාකාරී වන ලෙස කාලගුණ අංශ දැනුම් දී තිබේ.
Post Views: 4
Previous Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පහසු කරවීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

Next Post

ගෝලීය ඉන්ධන අර්බුදයෙන් බේරීමට ශ්‍රී ලංකාව වහාම විකල්ප බලශක්ති වෙත යොමු විය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

6 October 2026
IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

5 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved