• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත්, නාමල් පාර්ලිමේන්තුවට ඇවිත් තමන් නිර්දෝෂීයි කියන්නේ නෑනේ

නාමල් කරුණාරත්න

15 October 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත්, නාමල් පාර්ලිමේන්තුවට ඇවිත් තමන් නිර්දෝෂීයි කියන්නේ නෑනේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසර දෙකක කාලය තුළ වර්තමාන ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රටේ ජනතාව අතර විශාල ප්‍රසාදයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුවේ සාර්ථකත්වය හමුවේ විපක්ෂයට කර කියාගත හැකි දෙයක් නොමැති වී ඇති බවයි. ඔවුන් සිදුකළ හොරකම් හා දූෂණ සියල්ල හෙළිදරව් වෙමින්, උසාවිවලට, අල්ලස් කොමිසමට සහ බන්ධනාගාර වෙත යෑමට සිදුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. නාමල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ කතා කළද, ඔහු කොතැනකදීවත් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් තමන් නිර්දෝෂී බවත්, වැරදි චෝදනාවකට හසුවී සිටින බවත් ප්‍රකාශ කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට විදේශ ඇමති විජිත හේරත් ලබන දෙසැම්බරයේ රුවන්ඩාවට

Next Post

මාලදිවයිනේ පැවති SATA 2026 සම්මාන උලෙළේදී ප්‍රමුඛතම සුවතා ගමනාන්ත සම්මානය ශ්‍රී ලංකාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved