• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතාලියේ ජාත්‍යන්තර FAO ප්‍රදර්ශනයේදී ලංකාවේ කොත්තු සහ පරිප්පු වඩේ සිලෝන් තේ සමඟ ලෝකයටම හඳුන්වා දෙයි

15 October 2026
in දේශීය, පුවත්
ඉතාලියේ ජාත්‍යන්තර FAO ප්‍රදර්ශනයේදී ලංකාවේ කොත්තු සහ පරිප්පු වඩේ සිලෝන් තේ සමඟ ලෝකයටම හඳුන්වා දෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රසිද්ධ සිලෝන් තේ සහ ජනප්‍රිය වීදි ආහාර වන කොත්තු හා පරිප්පු වඩේ ඉතාලියේ රෝම නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ගෝලීය ප්‍රදර්ශනයේදී විශේෂ අවධානයක් දිනාගෙන තිබේ.
“From Seeds to Foods” යන තේමාව යටතේ ඔක්තෝබර් 8 සිට 12 දක්වා රෝමයේ ඓතිහාසික Circo Massimo පරිශ්‍රයේ පැවති මෙම ප්‍රදර්ශනයට ලොව පුරා සිටි 21,000කට ආසන්න පිරිසක් සහභාගී වූ බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ප්‍රදර්ශනයේ ආසියා සහ පැසිෆික් කලාපීය මණ්ඩපයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්වූ ප්‍රදර්ශන කුටියකින් සිලෝන් තේවල සුවිශේෂී රසය සහ ශ්‍රී ලංකාවේ තේ උරුමය පිළිබඳව දැනුවත් කිරීමට අවස්ථාව සලසා තිබිණි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගයෙන් ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වූ විශේෂ තේ රස බැලීමේ වැඩසටහනටද විශාල උනන්දුවක් හිමිව ඇත.
ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය ප්‍රදර්ශනය කරමින් රෝමයේ La Perla Dell’ Asia අවන්හලේ ප්‍රධාන සූපවේදී ප්‍රවීන් ප්‍රනාන්දු මහතා පරිප්පු වඩේ සහ කොත්තු සකස් කිරීමේ සජීවී ආහාර පිසීමේ වැඩසටහන් පවත්වා තිබේ. ඔක්තෝබර් 11 වැනිදා පැවති කොත්තු සකස් කිරීමේ වැඩසටහන නැරඹීමට සහ එහි රස බැලීමට විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ මහතා, කොත්තුව ශ්‍රී ලංකාවේ විවිධ ආහාර සම්ප්‍රදායන් එකට එක් කරන සංකේතයක් ලෙස හඳුන්වා දී තිබේ.
මේ අතර, චංචලා බුලත්වත්ත මහත්මියගේ ඇකඩමියේ ශ්‍රී ලාංකික සිසුන් ඔක්තෝබර් 9 වැනිදා “Rhythm of Harvest” නමින් සාම්ප්‍රදායික නර්තන අංගයක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත ගෙන ගොස් ඇත.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වෙනුවෙන් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් FAO සහ World Food Forum එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සහාය ලබාදී තිබේ.
Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාවට තවදුරටත් උදව් කරන්න IMF සූදානම්..

Next Post

තෙල් හා ගෑස් සැපයුම් ඇතුළු බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය සාකච්ඡා කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved