• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවීන්ට යන්ත්‍ර ගන්න HNB බ්‍රවුන්ස් හවුල් වී ලීසිං පහසුකම් ලබාදෙයි!

20 October 2026
in දේශීය, පුවත්
ගොවීන්ට යන්ත්‍ර ගන්න HNB බ්‍රවුන්ස් හවුල් වී ලීසිං පහසුකම් ලබාදෙයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ පහසු මිලට ලබාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB), බ්‍රවුන්ස් සමාගම සමඟ නව සහයෝගීතාවයකට එළඹ තිබේ. දේශීය කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණය කිරීම සහ කෘෂි ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම සහයෝගීතාව යටතේ TAFE ට්‍රැක්ටර්, Yanmar සහ Sumo අස්වනු නෙළන යන්ත්‍ර ඇතුළු කෘෂි යන්ත්‍රෝපකරණ සහනදායී ලීසිං ක්‍රමවේදයක් ඔස්සේ ලබාගැනීමට ගොවි ජනතාවට අවස්ථාව හිමිවේ. එමෙන්ම HNB General Insurance හරහා විශේෂ රක්ෂණ වාරික පහසුකම්ද ලබාදීමට කටයුතු කර ඇති අතර, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තුවෙන් නිදහස් HNB ක්‍රෙඩිට් කාඩ්පතක්ද පාරිභෝගිකයන්ට හිමිවේ.
TAFE ට්‍රැක්ටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට වසර දෙකක හෝ පැය 2,000ක වගකීමක්, නොමිලේ සේවා වාර හතරක් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ පහසුකම්ද ලබාදීමට නියමිතය. තෝරාගත් TAFE 45DI, TAFE 7250 සහ TAFE 2WD ට්‍රැක්ටර් මාදිලි සඳහා පළමු වසරේ රක්ෂණ වාරිකය බ්‍රවුන්ස් සමාගම විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබයි.
HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ, ගොවි ජනතාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ පහසු ලීසිං ක්‍රමයක් ඔස්සේ ලබාදීමෙන් ඔවුන්ගේ මූල්‍ය බර අඩු කර ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.
බ්‍රවුන්ස් කෘෂිකාර්මික හා බර යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජය නිශ්ශංක මහතා පෙන්වා දුන්නේ, මෙම සහයෝගීතාව තුළින් නවීන කෘෂි යන්ත්‍රෝපකරණ, ආකර්ෂණීය මූල්‍ය පහසුකම් සහ අලෙවියෙන් පසු සේවා එකම වැඩසටහනක් යටතේ ගොවි ජනතාවට ලබාදීමට හැකිවන බවයි.
Post Views: 4
Previous Post

වෛද්‍ය පීඨ 11ක සිසුන්ගේ ශල්‍ය කුසලතා ඔප්නංවන මැහුම් තරගාවලියට Sunshine Medical Devices සහ SLAPRAS එක්වෙයි

Next Post

ලෝකෙම දන්න පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ආයේ තරග කරන්න බෑ!

Editor TTV News

Editor TTV News

Next Post
ලෝකෙම දන්න පාපන්දු ක්‍රීඩක  ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට  ආයේ තරග කරන්න බෑ!

ලෝකෙම දන්න පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ආයේ තරග කරන්න බෑ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved