• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රංශයේ තවත් ප්‍රදේශවලට රාත්‍රී ඇඳිරි නීති පැනවීමට සූදානම්

21 October 2026
in පුවත්, විදෙස්
ප්‍රංශයේ තවත් ප්‍රදේශවලට  රාත්‍රී ඇඳිරි නීති පැනවීමට  සූදානම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සති අන්තයේ පැවති විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වීමෙන් පසු රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කිරීමේ අරමුණින් අවශ්‍ය ප්‍රදේශවලට තවදුරටත් ඇඳිරි නීති පැනවීමට ප්‍රංශ රජය සූදානම් වෙයි.
ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු සඳහන් කර ඇත්තේ, අදාළ ප්‍රදේශවල බලධාරීන් සහ නගරාධිපතිවරුන් එක්ව ඇඳිරි නීති පැනවීමේ අවශ්‍යතාව තීරණය කරන බවයි.
ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වය වැඩිදියුණු කරන ලෙස ඉල්ලා පසුගිය සෙනසුරාදා ප්‍රංශය පුරා ලක්ෂ පහකට අධික පිරිසක් විරෝධතාවලට එක්වූ බව වාර්තා වේ. එම විරෝධතා අතරතුර ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් සහ ගිනි තැබීම් සිදුව ඇති අතර, පුද්ගලයන් 2,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, සඳුදා රාත්‍රිය රට පුරා ප්‍රධාන සිදුවීම්වලින් තොරව සාමකාමීව ගතවූ බව පොලිසිය පවසා තිබේ. මීට අමතරව, කොල්ලකෑමට ලක්වූ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ නැවත අලෙවි කිරීම වැළැක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රංශ ඩිජිටල් කටයුතු අමාත්‍ය ඇන් ලෙ හෙනාෆ් සමාජ මාධ්‍ය හා අන්තර්ජාල වෙළෙඳ වේදිකා නියෝජිතයන් හමුවීමට නියමිතය.
මෙම තත්ත්වය හමුවේ රජය ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය සහ ඉදිරි විරෝධතා පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. විරෝධතා සංවිධායකයන් ලබන සෙනසුරාදා යළි විරෝධතා පැවැත්වීමට ඉල්ලීම් කර ඇති නමුත් ප්‍රංශයේ ප්‍රධාන වෘත්තීය සමිති එම ඉල්ලීමට මෙතෙක් සහාය පළ කර නැත.
Post Views: 6
Previous Post

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි

Next Post

කැනඩාවෙන් වෙන්වීමේ යෝජනාව ඇල්බර්ටා ජනතාව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
කැනඩාවෙන් වෙන්වීමේ යෝජනාව  ඇල්බර්ටා ජනතාව  ප්‍රතික්ෂේප කරයි

කැනඩාවෙන් වෙන්වීමේ යෝජනාව ඇල්බර්ටා ජනතාව ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved