විදුලි විසන්ධි කිරීම සඳහා අද (22) දින උදෑසන හෝමාගම ප්රදේශයේ වාණිජ මධ්යස්ථානයක පැමිණි විදුලි ට්රාන්ස්ෆෝමරයකට නැඟ එහි කටයුතු කිරීමට උත්සාහ කළ බවට සැක කරන පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් විදුලි ට්රාන්ස්ෆෝමරයේ තට්ටුව මත මියගොස් ඇති බවට හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















