ආදරයට Match වෙලා, වංචාවට Catch වෙන්න එපා. ඩේටින් ඇප් හරහා හඳුනාගත් අය මුදල් ඉල්ලන්නේ නම් සැලකිලිමත් වන ලෙසත්, අදාළ පුද්ගලයාගේ අනන්යතාවය නිසි ලෙස තහවුරු කර නොගෙන කිසිවිටෙකත් බැංකු තොරතුරු හෝ පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් ශ්රී ලංකා පොලීසිය ජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි.
Post Views: 6