• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකොක්හි ආසියා-පැසිෆික් අමාත්‍ය සමුළුවට සහභාගී වූ ඇමති නලින්දට උප සභාපති ධුරයක්

28 October 2026
in දේශීය, පුවත්
බැංකොක්හි ආසියා-පැසිෆික් අමාත්‍ය සමුළුවට සහභාගී වූ ඇමති නලින්දට උප සභාපති ධුරයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දේශගුණික අවදානම් තක්සේරු කිරීම, ආපදා සඳහා පූර්ව සූදානම සහ රෝග නිරීක්ෂණය ඇතුළු මහජන සෞඛ්‍ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රජය එක්ව සංවිධානය කරන මෙම සමුළුවේ උප සභාපතිවරයකු ලෙසද අමාත්‍යවරයා තේරී පත්ව තිබේ.
ගෝලීය තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වී ඇති පසුබිමක, නවීන ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්‍ය පද්ධති සමඟ ඒකාබද්ධ කිරීමෙන් දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන සෞඛ්‍ය අවදානම් කළමනාකරණයට සහ මහජන සෞඛ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව අවස්ථා උදා වන බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් තක්සේරු කිරීම, ආපදා පූර්ව සූදානම සහ සෞඛ්‍ය සේවාවන් වෙත ජනතාවට ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා මෙම තාක්ෂණයන් ඵලදායී ලෙස යොදාගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සම්පත් හා තාක්ෂණික ධාරිතා සීමාවන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලටද නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු, තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම, ජාතික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි තාක්ෂණයන් සකස් කිරීම සහ මානව හා තාක්ෂණික ධාරිතාව වර්ධනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව සඳහන් කළේය.
සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

ගීතවල කතෘභාග ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් හදන්න

Next Post

අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු මියගිය කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා යන පුවත බොරුවක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved