• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
in දේශීය, පුවත්
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් නැෂනල් බැංකුව (HNB) 2026 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙනවා. එම කාලසීමාව තුළ HNB සමූහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 33.6ක් ලෙස සටහන් වී ඇති බව බැංකුව නිවේදනය කරනවා.
2026 වසරේ පළමු මාස නවය තුළ බැංකුවේ සමස්ත ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 313.5කින් හෙවත් සියයට 20.7කින් වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 251.7කින් හෙවත් සියයට 12.8කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම සියයට 23.6කින් වර්ධනය වී රුපියල් බිලියන 85.5ක් බවට පත්ව තිබෙනවා. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සියයට 25.4කින් ඉහළ ගොස් රුපියල් බිලියන 20.6ක් ලෙස වාර්තා වී ඇති අතර, සමස්ත මෙහෙයුම් ආදායම සියයට 22.9කින් වර්ධනය වී රුපියල් බිලියන 112.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බැංකුවේ හානිපූරණයට පෙර මෙහෙයුම් ලාභය සියයට 28.8කින් වර්ධනය වී රුපියල් බිලියන 71.9ක් ලෙස වාර්තා වී ඇති අතර, ණය අවදානම් කළමනාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 5.3ක හානිපූරණ ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
මේ අතර, බැංකුවේ Net Stage 3 අනුපාතය සියයට 1.09ක් සහ Stage 3 ආවරණ අනුපාතය සියයට 73.46ක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.
මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර ඇත්තේ, ණය හා තැන්පතු වර්ධනය සමඟ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යමින් අවදානම් කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබාදීම බැංකුවේ අරමුණ බවයි.
Post Views: 4
Previous Post

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Next Post

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

Editor TTV News

Editor TTV News

Next Post
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026
ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

23 November 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved