• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි නෙමෙයි රනිල් අයින් වෙන්න ඕන- මහින්ද කියයි 

27 August 2018
in දේශීය
තම සොහොයුරාගේ අවමංගල අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දේශපාලන වශයෙන් කිසිදු දෙයක් සාකච්ඡා නොකල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 
ඒ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ඔහු කියා සිටියේ තම සොහොයුරා දේශපාලනික වශයෙන් මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ මිතුරෙකු බවත් ඔවුන් වසර ගණනාවක්ම එකට දේශපාලන කටයුතු පවා සිදු කර ඇති බවයි. 
එසේම ජනාධිපතිවරයා විසින් පත් කල කොමිසම මගින් ඉදිරිපත් කළ පළාත් සභා පනත අගමැතිවරයා විසින් පරාජයට පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය. ඒ අනුව ඔවුන් දෙගොල්ලොන්ට එකට සිටිය නොහැකි බව ද රාජපක්ෂ මහතා කියා සිටියේය. 
මෙහිදී ජනාධිපතිවරයා නොව අගමැතිවරයා ඉවත් විය යුතු බව රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියේය. 
Post Views: 10
Previous Post

එදා දේශප්‍රේමින් කියන අය වැසිකිලියෙක් AC තිබ්බා – ඇමැති සජිත්

Next Post

එක එක පක්ෂවලට ඕනෑ විදිහට අපි වැඩ කරන්නේ නෑ – මහින්ද 

editor

editor

Next Post

එක එක පක්ෂවලට ඕනෑ විදිහට අපි වැඩ කරන්නේ නෑ - මහින්ද 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved